තරුණ සේවා රූපවාහිනී වොලිබොල් තරගාවලිය ආරම්භ වේ.

මෙරට වොලිබොල් කී‍්‍රඩා තරග අතර අද්විතීයිය ස්ථානයක් තරුණ සේවා රූපවාහිනී වොලිබොල් තරගයට හිමිවන අතර ජාතික තලයේ කි‍්‍රඩකයින් රැුසක් මෙහිදි විවිධ කණ්ඩායම් සදහා තරග වදී.අවසන් මහා තරගය උත්සවශී‍්‍රයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
0 comments:
Post a Comment