ටෙලි ගණිකාවන් අල්ලන්න පොලිසිය සහය පතයි

undefined undefined, undefined by Sri Lanka Youth News


ගණිකා වෘත්තියේ යෙදෙන ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඕනෑම පොලිස් ස්ථානයකට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී සිටියදී අත්අඩංගුවට පත් ටෙලි නිළියන්ගෙන් ලද තොරතුරු අනුව නිළියන් 20 දෙනෙකු පමණ ගණිකා වෘත්තියේ යෙදෙන බව වාර්තා වේ.
මේ අතර විවිධ තරා තිරමේ පුද්ගලයන්ට නිළියන් ගණිකාවන් ලෙස සැපයූ සාවිත‍්‍රි මැඩම් නැමැති සැකකාරිය අදාළ ව්‍යාපාරය කරගෙන ගොස් ඇත්තේ තවත් ප‍්‍රසිද්ධ රංගන ශිල්පිනියන් තිදෙනෙකු සමඟ බවද මේ වන විට පොලිසියට කරුණු හෙලිවී ඇතැයි පැවසේ.
පිරිමි තැරැව්කරුවන් කිහිපදෙනෙකු මීට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වේ.

0 comments: