A සෝභිත කුජීතයි..........

undefined undefined, undefined by Sri Lanka Youth News




ගුරුකම් ලොවේ සක්විති යැයි හදුන්වාගත් ,රුවන්වැල්ලේA.සෝභිත යැයි ප‍්‍රසිද්ධව සිටි තැනැත්තාගේ සියලු වගතුග නෙත් fm ගුවන්විදුලිය මගින් ඊයේ(25)මුලු රටට ම අණාවරණය කෙරුණි.
රුවන්වැල්ලේ සෝභිත වෙද මැදුර යන නාමය බොහෝ දෙනෙකුට හුරුපුරුදු වන්නේ නිතරම පාහේ රුවන්වැල්ලේ වෙද මැදුර පිලිබඳ රුපවාහිනියේ පටි දැන්වීම් පලවන බැවිනි.
අංක එකේ පල්හොරෙක් වූ අංකොක්කාවල සුනිල් චීවරයක් පොරවාගෙන භික්ෂුවේශයෙන් සෝභිත වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටින්නේ එය ඔහුගේ වංචා වලට මනා පිටුවහලක් වන බැවිනි.


රුවන්වැල්ලේ සෝභිත හිමිගේ සැබෑ තත්වය පිලිබඳ මෙයට පෙර කිහිපදෙනෙකු දන සිටියත් එය මුළු රටටම අනාවරණය වුයේ මෑතකදී විකාශය කල නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන හරහාය. පහත දැක්වෙන්නේ එම හඩ පටය යි.


0 comments: