මිතුරන් දෙදෙනෙකු ගැටී එක් අයෙක් මරුට

undefined undefined, undefined by Sri Lanka Youth News


පාසල් ක‍්‍රීඩා පිටියේ කී‍්‍රඩා කරමින් සිටි සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකින් එක් සිසුවෙකු මිය යාමේ පවතක් කාත්තන්කුඩි පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ නව වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි රිංබන් ඩැලීර නමැති 14 හැවිරිදි සිසුවෙකි.
මෙම පහරදීම සිදුකර ඇත්තේ මියගිය සිසුවා ඉගෙනුම ලැබූ පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සිසුවා අත්අඩංගුවට ගෙන ඇත.

0 comments: