පොලිස් වෙඩි පහර කෑ ආයෝජන කලාපයේ සේවකයා මිය යයි

undefined undefined, undefined by Sri Lanka Youth News



යෝජිත පෞද්ගලික සේවක විශ්‍රාම වැටුප් පනතට විරෝධය පෑ කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් සහ පොලිසිය අතර පෙරේදා(30 දා)ඇතිවූ ගැටුමින් පොලිස්‌ වෙඩි පහරකින් තුවාල ලැබූ විසි දෙහැවිරිදි රොෂෙන් ශානක ඊයේ (1) රාත්‍රියේ මිය ගියේ ය.
ඔහුගේ ඉන ප්‍රදේශයට පොලිසිය විසින් එල්ල කල වෙඩි ප්‍රහාරයක් නිසා ඔහුගේ වකුගඩු අක්‍රිය වී ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ දකුණු පාදය ද ශල්‍යකර්මයකින් ඉවත් කෙරිණි.

0 comments: