ෆේස්බුක් ගැන රජයේ අවධානය
Share
විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජි පසුගියදා රුසියානු වෙබ් අඩවියක් සමග කල සම්මුඛ සාකච්චාවකදී ප්‍රකාශකොට සිටියේ ෆේස්බුක්,ගුගුල්, යාහු අනාරක්ෂිත වෙබ් අඩවි බවයි.
එම වෙබ් අඩවි තුලට ඇතුලත් කරන දත්ත ඇමරිකානු බුද්ධි අංශ පහසුවෙන් ලබාගන්න බවත් ඔහු සඳහන් කර සිටිනවා.

අසාන්ජි ප්‍රකාශ කරන අන්දමට මෙම දත්ත ගබඩාවට ඇමරිකානු බුද්ධි අංශවලට පහසුවෙන් ඇතුලත්වී දත්ත ලබාගත හැකියි.
ඒ අනුව මෙම ප්‍රකාශය කෙරෙහි ආණ්ඩුවේ අවධානයද යොමුවී ඇත.
0 comments:
Post a Comment