ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන ඉතිහාසයේ ලාබාලතම ලේකම්වරයා පත්වෙයි.

undefined undefined, undefined by Sri Lanka Youth News

Breaking News


ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලන ඉතිහාසයේ ලාබාලතම ලේකම්වරයා ලෙස මාතර දිස්ත‍්‍රික්කය නියෝජනය කළ සමන් කුමාර රණවීර මහතා මීට සුලු මොහොතකට පෙර පත්වුණා

0 comments: